Await! Course dates to be announced soon!

 

මෙය කලාවක් පමණක් නොවේ. විවිධ දැවැන්ත අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා ඔයාට එය ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රමවේදයකි. කොටින්ම, විශාල පරාසයක විහිදුනු වටිනා අවස්ථාවන් සඳහා සැඟවුනු දොරටුවකි. “මෙහි විශේෂත්වයක් තිබෙන්නෙ, සංකීර්ණ නිර්මාණයක් කරන්න කොහෙත්ම නොහැකි කෙනෙක්ටත්, වෘත්තීය ශිල්පියෙක් තරම්ම ප්‍රමානාත්මකව සහ තත්වයෙන් නිවැරදි නිර්මාණ පහසුවෙන් කර ගන්න පහසු මග පෙන්වීමයි. ඒ අනුව, අඩුම කාලයකින් විශිෂ්ඨ ඝණයේ නිර්මාණයක් කර ගැනීමට හැකි වීමයි.”

 

This is not just an art. You can use it as a source to create different kind of massive contents. In short, a hidden gateway to a wide range of valuable opportunities. Why is there a specialty here? Teach someone who could never draw, how to easily create accurate designs with the same or more than the standards and quality as a professional artist. Accordingly, it is possible to create an excellent solid designs in the shortest time.

* ඔබට graphic design පිලිබඳව දැනීමක් තිබීම අමතර පහසුවක් වෙයි. නමුත් අනිවාර්‍රය නොවේ.

* ත්‍රිමාණ Character modeling කිරීමක් නැත.

* This course isn’t about how to 3D character modeling at all. You’ll be learnt how to create them without modeling.

What you’ll learn?

You can go through the following detailed list.

  • Introduction – මෙහිදී ආවරණය කෙරෙන කරුණු ගැන හැඳින්වීමක් සමග ලැබෙන ප්‍රතිලාභ සහ විධි ගැන කතා කරනු ඇත.
    • Finding the Possibilities to Monetize (මුදල් ඉපැයීමේ හැකියාව)
    • Methods of Approaching to the Competition
      • Least Competition Method
      • Quality Content Method
    • Noticeable Components of FA
    • Famous types of Fantasy Arts

 

  • Getting Started – නිවැරදිව වැඩ කිරීමට, ප්‍රායෝගිකව සාර්ථක මූලිකම පියවර.
    • Setup Your Design Environment
    • Required Software and Their Installations
    • Register and Get your Software License – Free Lifetime
    • Get your Free Bonus for the Course
    • Folder Structure and Content Structure
    • Important 3rd Party Content Sources
    • Necessary Short cuts and Best Practices
    • Let’s Familiar with the Workspace
    • Validate Your Environment Settings
    • Recap

 

  • Content Strategy – කාර්‍යක්ශමව නිර්මාණ යොදා ගන්න ආකාරය.
    • Generating Reusable Contents and their benefits

 

  • Create Your First Fantasy Art – ඉගෙනගත් කරුණු යොදාගෙන ප්‍රායෝගිකව නිර්මාණයක් කරමු.
    • Understand the characters and environment Characteristics
    • Design Considerations
      • How to decide and setup the final view angle
      • Understand the Poses and Face Expressions
      • Production grade quality guidelines
      • Handling Client Change Requests (CR)
    • Importance of Reference Images
      • Mood board
    • Update the Character
      • Character Look & Feel
      • Clothes
      • Accessories
      • Weapons
      • Lighting – based on the design consideration
      • Previews
    • Content Creation Pipeline & Best Practices
      • The Main Character & Use of Alpha Channel
      • Environment Options
      • Render Tricks & Settings
      • Export Methods
      • Import to Edit
    • Design Components
    • Composite
    • Image Manipulation
      • Must Know Image Manipulation Techniques
      • Essential Color Grading Techniques
    • Importance and How to SEO Images
    • Basic Color Grading
    • Recap

 

  • Polish-up Your Work – ඔබේ නිර්මාණ උසස් තත්වයෙන් පවත්වාගෙන යන හැටි.
    • How to Present Your Work to Clients/Platforms?
    • Sample Wording
    • Supportive Templates

 

  • Market Your Contents in Social Media Networks (Additional Discussion) – සමාජ මාධ්‍ය ජාල වල Contents නිවැරදිව භාවිතා කරන හැටි(අමතර).
    • Use of Blog or Website
    • Use of Artstation
    • Use of Facebook
    • Crate Your Own FB Page
    • How to Use Facebook Pages and Groups for Promotions
    • Things Not to Do to Avoid Banning and Spamming
    • Importance of Content Calendar
    • Use of Insatgram
    • Use of Pinterest

 

  • More Than 15 Monetization Opportunities – ඔබම සාදන විවිධ අන්තර්ගතයන් අනුව මුදල් උපයන්න භාවිතා කල හැකි ආකාර 15ක්.
    • Content Creation Business Model
    • Magnetizable 15+ Ideas
    • How to Pricing & Techniques
    • Create Your Industry Ready Rate Cards
    • Recap

 

  • Project Assignment – Publish your own first Fantasy Art!  – ඔබේ පලමු නිර්මාණය කරමු.
    • Review

What is the outcome?

  • Necessary skills to create Contents as needed.
  • Complete in shortest time while maintaining highest quality of the final outcome.
  • Create your own contents for Logos, Flyers, Brochures, Web sites and more use of them that Stock images can’t achieve.
  • Start your own content selling business as discussed in multiple Monetization option you prefer.
  • At the end you’ll be guided to create your own Fantasy Character + Related Facebook Page(If needed)
  • Publish your own first Fantasy Art!
    • Project Review
  • පාඨමාලාව අවසන් වන විට, ඔබේ අදහස් අනුව අදාල ඕනෑම ආකාරයක අන්තර්ගතයන්(Fantasy Contents) සෑදීමෙ මූලික හැකියාව ඇතිකිරීම.
  • Google Adsence වෙනුවෙන් කරන Blog සඳහා copyrights ඔබේම ඇති images සාදා ගැනීමේ හැකියාව. ඒවා අවශ්‍ය අයට විකිණීමේ හැකියාව.
  • ඔබේම Virtual Character එකක් + ඒ වෙනුවෙන්ම FB-පිටුවක් පවත්වාගෙන යාමේ හැකියාව. ඒ මගින් Facebook Instant Article ලබා ගැනීමෙන් passive income එකක් ලබා ගැනීමට හැකි වීම.
  • Logo, Flyers, Brochures, Web sites සහ තවත් බොහෝ අවස්ථාවන් සඳහා, Stock images වෙනුවට අවශ්‍ය පරිදි ඔබේම Contents සාදා ගැනීමෙ හැකියාව.
  • ව්‍යාපාරික මට්ටමේ ඔබේම අන්තර්ගතයන්(Contents) විකිණීම ආරම්භ කිරීමට හැකි වීම.

GIGPACKS

Boost Your Skills.

Copyright © 2021 GigPacks | All Rights Reserved.