Crypto currency කිව්වම ගොඩක් අයට පොඩි හරි බයක් තියෙනවා. ඊලඟට Crypto currency mining කිව්වම තවත් බය හිතෙනවා. මොකද්ද මේ අමුතු මුදල් ජාතිය කියලා. ඇත්තටම Crypto currency කියන්නෙ එහෙම තිගස්සෙන්න ඕන දෙයක් ද? එක අතකින් ඔව්! තව අතකින් නෑ! අපි...
October 26, 2021
Read More
September 17, 2021
මේ ටිකේ ගොඩ දෙනෙක් අලුතෙන් ගන්න ලැප්ටොප් ගැන විස්තර හොයනවා. ඒත් මේ කියන්න හදන්නෙ ලැප්ටොප් එකක් ගද්දී බලන්න ඕන දේවල් ගැන නෙවෙයි. ඇත්තටම තියෙන එක අපි හරියට optimize කරලා පාවිච්චි කරනවාද, එහෙම නැත්තන් අපි ඇත්තටම, “හරියට” වැඩ ගන්නවද ,...
August 1, 2021
ඔබ කවුද? ඇයි ඔබ මෙය කියවන්නේ? අහම්බෙන්? සමහර විට තව කෙනෙකුට එදිනෙදා කරදරවලින් තනිව නිදහස් වීමට, හෝ ඔබේ නිර්මාණශීලිත්වය ප්රකාශ කිරීමට විධියක් සෙවීමට, අදායම් මාර්ගයක් සොයා ගැනීමට හෝ මේ එකක්වත් නොමැතිව වෙනමම හේතුවක්ද විය හැකියි. ඇත්තටම ඔබ අමතරව යමක්...