Create Beautiful Watercolor Pet Art in 30 minutes!
නිර්මාණයකට වඩා දෙයක්. LEARN කරන පලවෙනි නිර්මාණයේ සිටම EARN කරන්න.
Start Earning Since Your First Day!
අඩුම කාලයකින් උසස්ම තත්වයේ නිර්මාණයක්!
Hidden Talents හොයා ‘හදා’ ගමු…
නිර්මාණශීලී කෙනෙක් අපි හැමෝම ඇතුලෙ ඉන්නවා. ඒ අදහස් සීමා නොකර පහසුවෙන්, නැවත නැවතත් එකම තත්වයෙන් උසස් නිර්මාණයක් ‘ඉවෙන්’ මෙන් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට අවකාශය ඇති කර, මෙම crash-course එක පෙළගස්වා තිබෙනවා.
As a HOBBY or PASSIVE INCOME SOURCE!
විනෝදාංශයක් විධියට වගේම අමතර ආදායමක් විධියටත් ඔබට භාවිතා කල හැකියි.
“විනෝදාංශයම අමතර ආදායමක් කර ගත්තොත්?” ඔව්! එහෙමත් පුලුවන්! ඒක තමයි හොඳම…විධිය!
කවුරු වෙනුවෙන් ද?
ඔයාටම කියලා SKILL එකක් තාම හරියටම හොයා ගන්න බැරි උනා ද?
හැමෝම කියන්නෙ, “ඔයා කැමති දේ කරන්න” කියලා… ඒත් හැමෝටම හැකියාවක්, skill-එකක්, මාකට් කරන්න පුලුවන් තරමින් නැති වෙන්න පුලුවන්.
ඊලඟට, “ඔය YouTube එකේ ඕන තරම් තියෙන්නෙ” කිව්වට, ඇත්තටම මේ වෙනකොට එහෙම හදා ගත්තු දේවල් income එකකට ගොඩ නගා ගන්න පුලුවන් උනා ද? දවසටම උත්සහ කරලා යන්තම් දෙයක් කරලා, තේරුමක් තියෙනවාද? අපි කරන්න ඕන මොනවද?
නිර්මාණයක් tutorial එකක් බලන් කලත්, තනිවම කරද්දී ලොකු කාලයක් ඒ වෙනුවෙන් යනවා. අනික එක එක වෙලවට එක එක විධියට “හැදෙන නිර්මාණ”! හරියටම Client කෙනෙක්ට promise කරන්න බැරි “වෙනස් වෙන quality එක…”.
හැමෝම, “තමන් මහන්සි වෙන තරමට..” කිව්වට නිවැරදිව “දෙයක් කරන හැටි” “හරියටම” කියලා දෙන්න තියෙන අකමැත්ත…
මුලින්ම පටන් ගන්න විධිය තමයි අමාරුම! සහ වැදගත්ම, ඒත් සාම්පල් එකක්වත් හොයා ගන්න නැති කම…
ඉතින් කවුරුහරි පස්සෙ යන්නෙ නැතුව, මෙතනින් පටන් ගන්න. මුකුත්ම නොකර ඉන්නවට වඩා උත්සහ කරන්න!
“කවුරු හැදුවත්”, “Design Skill එකක් නැතත්”, “Beginner කෙනෙක් උනත්” අවසන් නිර්මාණය Professional Grade එකට නිම කර ගන්න!
වෙනස් නොවෙන SKILL එකක්!
Gigpaks FB page එක Follow/Like කරලා එකතු වෙන්න..
ඉතා දිගු වේලාවක්(Time consuming) සහ නිපුණතාවක්(High level skill) අවශ්‍ය සියල්ලම වාගේ සරල කර, මේ සමග GigPack එකක් විධියට ලබා දෙන නිසා, ඒවා පාවිච්චි කර උසස් මට්ටමේ නිර්මාණයක් අත්දැකීමක් නැති කෙනෙක්ටත් ලබා ගන්නේ කෙසේදැයි ඔබට විස්තරාත්මකව ඉගෙන ගන්න ලැබේවි.
Try කරන පලවෙනි නිර්මාණයම උසස්ම තත්වයෙන්!
සරළ පියවර කීපයක්!
උසස්ම නිමාවක නිර්මාණයක්!
Watercolor-Art Style එකට නිම කළ high resolution illustration design එකක් විධියට ඉතාම අඩු පියවර ගනනකින් සම්පූර්ණ කර ගන්න පුලුවන් නොවරදින සහ සාර්ථකම ක්‍රමය, අත්හදා බැලීමෙන් පසුව ඉතාම සරළව ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂත්වය වෙන්නෙ, විනාඩි 30කින් මේ නිර්මාණය සම්පූර්ණ කර ගන්න හැකි වීම සඳහා මග පෙන්වීමත් ඒ සඳහා අවශ්‍ය දේවල් සියල්ලක්මත් ලබා දී තියෙන නිසා, අඩු කාලයකින් වැඩි නිර්මාණ ප්‍රමාණයක් නිම කර ගන්න හැකි වෙනවා.
නිදහසේ කැමති විධියට නිර්මාණය හසුරවන්න ඉඩ ඇතිකරමින්, අවසාන නිර්මාණය ඔයාගේම අනන්‍යතාවකට සාදා ගන්නා ක්‍රමයකින් මේ අන්තර්ගතයෙන් පැහැදිලිව, වෙන වෙනම අවශ්‍ය තැන් වැඩිපුර අවධානය ඇති කරමින් පෙළ ගස්වලා තියෙනවා.
මේ තියෙන්නෙ අපේ අත්හදා බැලීමක්.
Case Study එකක් විධියට පාවිච්චි කරලා, Customer feedback, Like/dislikes, improvements එකතු කර ගත්තු එකක්. ප්‍රායෝගිකව ආපු ගැටලු වලට හදපු උත්තර තමයි ඇත්තටම මේ කෝස් එක විධියට සාර්ථකව එකතු කරලා තියෙන්නෙ.
CASE STUDY - Fiverr වල Gig එකක් අපි හදලා බැලුවා. ආරම්භයේ ඉඳන් මාස හතරකදී ලබපු අත්දැකීම.
- මාස තුනක් ඇතුලත* මේ එක ගිග් එකක් පාවිච්චි කරලා බැලුවා. සාර්ථකයි! $570+ක ඕඩර්ස්; ඒ නිසා උත්සහ කලොත් බැරි වෙන්න විධියක් නෑ.
(*) – මේ තියෙන්නෙ කිසිම වෙනසක් නොකල screen shots.
- මාස තුනක් ඇතුලත් Level-One achieve කර කර ගන්න පුලුවන් උනා; මේ එක ගිග්* එකක් පාවිච්චි කරලා.
(*) – තද තැඹිලි පාට ඩොට් එක තියෙන්නෙ, transparent background +Option එක එකතු කලා. Printful.com වලට ප්‍රින්ට් කරන්න customer requirement එකක් නිසා කරපු edit එක.
ලැබුණු ගොඩක් ඕඩර්ස් ආවෙ කලින් බයර් රෙකමන්ඩ් කරලා තිබුනා එයාගෙ Illustration එකට highly satisfied නිසා. ඒ ගොඩදෙනක් අලුත් අකවින්ට්ස්. වැඩේ Quality නිසා ආපු ඕඩර්ස්. ඒ දවස්වලම අලුතින් launch කරපු Promoted gig වලට Free $10 අවස්ථාව ලැබුණා.
(*) – මේ තියෙන්නෙ කිසිම වෙනසක් නොකල screen shots. Privacy නිසා blur කරලා තියෙන්නෙ.
(***) -අපේ අත්දැකීම තමයි Winter season එකට demand එක වැඩිවෙනවා. Gift items හොයන නිසා. ඉතින් මේ කෝස් එක නොගත්තත්, ඔයාලට පුලුවන් විධියට Pet illustration ගැන හිතලා ගිග් එකක් දාලා බලන්න. ලොකු ඉල්ලුමක් තියෙන Category එකක් හැම Platform එකකම. – Try it!
CASE STUDY
YES! YOU CAN!
Upgrade Your Skills!
Start Earning!
Watercolor Pet Illustration Course එක මිලදී ගත්තට පස්සෙ…?
- ලබා දී ඇති වීඩියෝ tutorial සමග පුරුදු වෙන්න. (~1 hour)
- අඩුම තරමින් designs, 3ක් අත්හදා බලන්න. (~ 3 hours)
(අවශ්‍ය නම්,) ඔයගේ මුල්ම Watercolor Pet illustration – artwork තුන අපිට එවලා නොමිලේ Review කර ගන්න. - ඔබේ නිර්මාණයේ අගය($5, $10, .., $20, .. 2500/-,… ,6000/- with frame etc.) තීරණය කරන්න.
- ඔබේ නිර්මාණ Publish කරන්න(Facebook Page, Instagram, Pinterest etc).
කෝස් එක ලබා ගත් අයට, දැනට හොඳින් කරන කෙනෙක්ගේ FB Page එකක් දෙනවා අදහසක් ගන්න. - විවිධ Selling Platform වල(Etsy, Fiverr, Redbubble, Printful, etc) Register වන්න.
- ඇණවුම් ලබා ගන්න.
මොනවද Watercolor Pet Portrait Art – Course එකේ තියෙන්නෙ?
- අවශ්‍ය කරන සියලුම කරුණු ඉතාම සරලව සවිස්තරාත්මකව විස්තර කරලා පෙන්වලා දෙනවා.
- නැවතත් සරලවම කිව්වොත්, ලබාදෙන Templates පාවිච්චි කරලා මේ නිර්මාණ කර ගන්න Automated Design Workflow එක, ඔයාලා තනිවම කර ගන්න හැටි තමයි කියලා දෙන්නෙ.
- ඔයාට තියෙන්නෙ, ඔයාට ඕන විධියට වෙනස්කම් කරන්න විතරයි.
- මේවයින් වැඩි හරියක් Drag-n-drop කරලා හදා ගන්න ඒවා.
- Total Course Fee එක 5000/-ක් විතරයි.
???? මාසෙකට illustrations 10ක් සෙල් කලොත්? *2500/- x 10 = 25,000/- ???????? (*) – ඔයාගෙ Watercolor Illustration design එකක් 2500/- යි කියලා හිතමු. - ගෙවීම් විස්තර, ‘Start Today!’ මත Click කිරීමෙන් ලබා ගන්න.
- සීමිත දෙනෙක් වෙනුවෙන් පමණයි.
- මේ වෙබ් පිටුවෙ තියෙන ප්‍රධාන Watercolor Pet Artwork එක හදා ගන්න හැටි කියලා දුන්නොත්? ඔව්! එයාව* ඔය විධියට හදා ගත්තු හැටි තමයි සවිස්තරව, පියවරින් පියවර ඇතුලත් කරල තියෙන්නෙ.
- මේ එක්ක අවශ්‍ය සියලුම,
- Image setup template
- Working Image setup template
- Customer related Image setup template
- Practice Image setup template
- Edge refine brushes
- Blending brushes
- Texture Packs, වගේ අවශ්‍ය හැමදේම ඇතුලත් කරලා තියෙනවා; නැවත නැවත පාවිච්චි කරන්න.
- ඒ නිසා අලුතින් හිතන්න, හොයන්න වෙන අමතර දේවල් නෑ.
- පුරුදු වෙන්නත් වෙනම Practice Template එකක් ඇතුලත් කරලා තියෙනවා.
(*) – අපි මේ Demo-image එක ගත්තෙ pixabay.com එකෙන්. අවශ්‍ය links .pdf එකත් එක්ක ලැබෙනවා.
- T Shirt prints සඳහා පහසුවෙන් අගල් 12″x 12″ ප්‍රමාණයට (optionally stretch up to +(2’~3′) additional inches) පාවිච්චි කරන්න.
- Watercolor Pet Wall Art prints සඳහා පහසුවෙන් අගල් 10″x 12″ ප්‍රමාණයට Print කර තෑගි කරන්න.
මේ… තව පොඩි දෙයක්… දැන ගන්න ඕනා…
Fiverr ගැන කියලා දෙනවාද?
මුලින්ම කියන්න ඕන මේක Fiverr කෝස් එකක් නම් නෙවෙයි 🙂 – ඒත් උදව්වක් ඕන නම්, කියන්න. පුලුවන් හැම උදව්වක්ම දෙනවා.
මේ කෝස් එකේන් ඉගෙන ගන්න දේ Fiverr විතරක් නෙවෙයි, අවස්ථාව තියෙන ඕනම තැනක පාවිච්චි කරන්න පුලුවන්. ඔයාගෙම Online Shop එකක් උනත්. ඒ අමතර විස්තර හැම එකක්ම මේ සමග ලැබෙන .pdf එකේ සඳහන් කරලා තියෙනවා.
තනියම ඉගෙන ගන්න පුලුවන් ද?
ඔව්, මේ Video වල අවශ්‍ය තැන් අවධානයට ලක් කරමින්, අලුතින්ම පටන් ගන්න කෙනෙක්ටත් පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒත් Photoshop වගේ එකක් අද කාලෙ Designer කෙනෙක් සාමන්යෙන් දන්න දෙයක්. නොදන්න දෙයක් තිබුනත් අවශ්‍ය හැම දේම, පාවිච්චි කරන ටූල්(tools), Short cuts ඔක්කොම සවිස්තරව කියලා තියෙනවා. Follow කරලාම බලන්න. – විස්තර වැඩියි කියලත් හිතෙයි… නොදන්න අයත් ඉන්න පුලුවන් නෙ… එයාලට ඒක පහසුවක්.
මේකෙන් ලැබෙන ප්‍රථිලාභ තව ටිකක් විස්තර කරනන්න පුලුවන් ද?
- මේ මග පෙන්වීම follow කරන ඔයාට Professional තරමේ Design හැකියාවක් නොතිබුණත්, සාර්ථක, “මිලක් දිය හැකි” නිර්මාණයක් කරන්න හැකියාව(Skill) ඇති කර ගන්න පුලුවන්.
- Watercolor Pet Illustration දෙකක්, තුනක් Sell කිරීමෙන්ම, කෝස් එකට ගිය වියදම හොයා ගන්න පුලුවන්.
- Pet කෙනෙක් වෙනුවට මිනිස් රූප පාවිච්චි කිරීමෙන්, තව අමතර Earning ක්‍රම හොයා ගන්න පුලුවන්. Gigpaks FB page එක Follow/Like කරලා, අලුත් අදහස් එකතු කර ගන්න.
- Birthdays, Anniversary, Couple Illustration, For Boss, Welfare events වගේ ඉවෙන්ට්ස් වෙනුවෙන් Custom Arts මේ Templates වලින්ම හදා ගන්න පුලුවන්.
- දැනටත්(2021) Pencil arts වගේ එකක් රු 6000/- වගේ මිලක් වෙනවා. ඉතින් මේ වගේ high quality illustration එකක් පහසුවෙන් මිලක් තීරණය කරන්න පුලුවන්. කලින් විස්තර කරලා තියෙනවා. නැවතත් පැහැදිලි කරනවා නම්, හිතන්න, ඔයා Watercolor Pet Illustration එකක් 2,500/- ගානෙ මිලක් දෙනවා. ඔයා අඩුම තරමින් 10 දෙනෙක්ට sell කලොත් 25,000/-ක්. ඒ කියන්නෙ මේ කෝස් එක ගන්න වියදම් කරපු ගාන වගේ x5 ගුනයක් ඒ වෙද්දිම හොයලා! පුරුදු වෙලා අපි හිතමු, එකක් හදන්න පැයක් ගියත්, පැයකට 2,500/-ක් උපයලා තියෙනවා.
- අවුරුද්දටම ~100ක් හැදුවොත්? මාසෙකට ~8ක් විතර… ගනන් හදලා බලන්න… ???? (2,500×100 = 250,000/-! ). මේ අපතේ යවන වෙලාව කියලා අමතක කරන්න එපා.
- Mug print, T shirt, Wall art, වගේ ඒවටත් පාවිච්චි කරන්න පුලුවන්.
- එක් නිර්මාණයකට යන කාලය අවමයි. මේ වගේ නිර්මාණයකට අවම පැය 3~5 අතර කාලයක් ඕන අලුත් කෙනෙක්ට.
- ඔයාට නිර්මාණාත්මක හැකියාවක්(Skills) නැතත්, මේ Video ටික Follow කරලා, High quality නිර්මාණයක් බය නැතිව හදා ගන්නපුලුවන්.
- මේක කියවද්දී ඔයාටත් අදහස් එන්න ඇති. ඒවත් අත්හදා බලන්න පුලුවන්…! ????